
(සුජිත් හේවාජුලිගේ)
කෘෂිකර්ම ඇතුළු විවි්ධ ව්‍යාපෘති පන්සියයකට ඉඩම් වෙන් කිරීමට රජය තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මහවැලි අධිකාරිය සහ ඉඩම් කොමසාරිස්වරයා යටතේ ඇති ඉඩම් කැබලි පන්සීයක් මෙසේ වෙන් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ එකවුන්ට් එකට සල්ලි දාපු අයගේ ලිස්ට් එක එවලා ඇති. කාට ඉඩම් දෙන්නත් ඉස්සර ඒ අයට දීලා ඉන්න ඕන හොඳේ.