(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැලපෙන බවද ඔහු සඳහන් කළේය
කෙසේ වෙතත් මෙම යෝජනාව වෙනත් ආකාරයකට ගෙන ඒමට හැකියාව තිබෙන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අරුණගේ විශ්වාසභංගය කුණු කූඩෙට
යෝගා Wednesday, 10 September 2025 11:56 AM
ඔහොම කොච්චර කාලයක් ආරක්‍ෂා කරන්නද? පව්...!
වත්සි Wednesday, 10 September 2025 12:44 PM
කුඩු කෑ මේ පච ආණ්ඩුවම විශ්වාසභංගයකින් එලවා දැමිය යුතුය. නමුත් දැන්මම නොවේය. තව ටිකක් චාටර් වී කුල්ල කුජීත වුණාට පසු. එය රටට හානිදායක වීම වෙනම කතාවකි. නැත්නම් රැවටෙන සුලු අපේ ජනතාව නැවතත් මේ බොරුකාර රැලට රැවටෙනු ඇත.
විපරමා Wednesday, 10 September 2025 02:32 PM
දූෂිත පවුල් පාලන ආණ්ඩුව තිබුණු කාලේ, දූෂිත දේසපාලුවෝ කරපු වැඩ ගැන ලෝකෙම දන්නවා. බාල බෙහෙත් ගෙනත් මිනිස්සු මරපු ඇමැතියාවත් රකින්න අත ඉස්සුව උන් ගැන මොන කතාද?
Don perea Wednesday, 10 September 2025 01:27 PM
ලංකාවේ මිනිස්සු තරම් ගොන් සෙට් එකක් මුලු ලොකේම නැත
Perakum LiyanagamaWednesday, 10 September 2025 02:51 PM
ඒක නිසා නේන්නම් අවුරුදු 76ක් පුරාවටම එක එක වේශයෙන් එන දේශපාලුවන්ට මේ විධියට රැවටුනේ.
Gayansika Wednesday, 10 September 2025 03:40 PM
ඔබ හරි ලියනගම මොකද අවුරුදු 76 ක පාලන කාලයේ අවුරුදු 54ක් ම විවිධාකාර බාධාකර රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩාල කල එවුන්ටම ලක්ෂ 68 ක් එක්වෙලා පාලනය දුන්නේ ඒ ගැන කියද්දී ඉන්දියාවේ හිටපු සත්‍යසායි බාබාගේ උපමා කතාවක් මතක්වුණා ඉස්සර රටක කාටවත් මෙල්ලකල නොහැකි දාමරිකයෙක් හිටියලු රටේ රජ්ජුරුවෝ කරන්නම දෙයක් නැතුව ඒ දාමරිකයාට රජයේ ඉහළම තනතුරක් දුන්නලු... එදා සිට ඒ රටේ එතෙක් තිබූ බාධක සියල්ලම නැතිවෙලා රටේ සංවර්ධනය වුණාලු... මේක අහම්බෙන් පුස්තකාලයකින් හමුවූ හැටේ දශකයේ රසවාහිණී සගරාවකින් කියවූ කතාවක්...
Neel Wednesday, 10 September 2025 02:34 PM
හොරුන්ට කැමැති නූගත් පණ්ඩිත ගොබ්බ හරක් තවමත් ඉන්නවා කියලා දැනගන්න කොට පොඩි ගතියක් තියෙනවා. මාර සතුටක් දෙන්නේ...