(උපාලි ආනන්ද)
පොලිසියේ රාජකාරිය බාධා කළැයි කියන සිද්ධියකට චෝදනා ලබ සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අද පෙරවරුවේ අනුරාධපුර අධිකරණයට මෝසකමක් මගින් ඉදිපත්වී තමන්ට එරෙහි චෝදනා විභාග කරන්නැයි අනුරාධුර අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා මගින් ගොනු කළ එම මෝසම සලකා බැලීම අද දහවල් 1.30 දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා කල් තැබීය.
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්
පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අර්චුනාගෙන් මෝසමක්
රම්බොඩ Wednesday, 22 January 2025 11:45 AM
හිතන්න එපා පිස්සෙක් කියලා. බොහෝවිට කොටි ඩයස්පෝරාවෙන් යැපෙන කෙනෙක් විය හැකියි. එයා නටන්නේ ඒ නාඩගම. රටතුළ අනවශ්‍ය ප්‍රශ්න මතු කරලා කියනවා. දෙමළ අයට වෙනම සැළකිලි කියලා. කිසිම දෙමළ කෙනෙකුට වෙනසක් නෑනේ. වැඩි වරප්‍රසාද තියෙන ඔවුන්ට නිවට දේශපාලනය තුළ...
පොඩිඑකා Wednesday, 22 January 2025 12:06 PM
අනේ මේ කුණුගොඩත් සුද්ද කරලා දාන්නකෝ.
[email protected] Thursday, 23 January 2025 09:56 AM
මූ ඇවිල්ලා තියෙන්නේ ආයෙත් ජාතිවාදය අවුස්සලා මොනව හරි ප්‍රශ්නයක් ජාත්‍යන්තරයට ගෙනියන්න .ඕක තමා අද ඩයස්පෝරට ඕන වෙලා තියෙන්නෙ. මූව පාර්ලිමේන්තුවෙන් ගාලා පන්නන්නට ඕනා. මූ ප්‍රභාකරන්ගේ මල්ලි කෙනෙක්ද කොයිද