
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අරගල කරන ලද සියලු ගැහැණුන්ට ප්‍රණාමය පුද කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය.
"අරගල කරන ලද සියලු ගැහැණුන්ට අපේ ප්‍රණාමය පුද කරනවා.අප පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් විසි දෙකක් පැමිණ සිටින්නේ ඒ අරගල වල ප්‍රතිඵලයක් ලෙසිනි.
අද අප මෙතන හිටගෙන ඉන්නේ අප වෙනුවෙන් පෙනී සිටි සහෝදරියන් නිසයි.විශේෂයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියන් විසි දෙනා වෙනුවෙන්, අප වෙනුවෙන් සිටි නම් නොදන්නා මෙන්ම නම් දන්නා සහෝදරියන් වෙනුවෙන් මෙහිදී ස්තූතිය පුද කරනවා.
වෙනදාට වඩා දැන් කාන්තා දේශපාලනයට හඬක් ලැබී තිබෙනවා.නායිකාවන් මතු කර ගෙන තිබෙනවා"යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මොකද ගමේ ගොන් ගෑණු ටික වෙලාවට ඇඳගත්තේ නැත්තන් මෙයාලාට මෙතැන රජ වෙන්න වෙන්නේ නෑනේ. දැන් ඔය යන්නේ ගාඩ් එකට වාහන 4ක් 5ක් දාගෙන පාරවල් වහගෙන. ඔය ගමේ මෝඩ හැත්තට හොඳටම ඇන්දිල්ල තේරෙන්නේ පුංචි ඡන්දයත් ඉවර වුණාම...
අනේ පව්නේ... ඉතින් ස්තූතියක් විදියට පුන්නක්කු වල මිල අඩු කරොත් මොකද?
ගෑණු ලෙස්බියන් කරන්නයි, පිරිමි නපුන්සක කරන්නයි ඇමරිකාවෙන් සල්ලි අරන් ඡන්දේ කරලා දිනපු අය කියන කතාද මේවා...?
කවුරු කෑ ගැහුවත් අපේ රටේ කාන්තාව දේශපාලනයට එන එක අඩුයි. මොකද පිරිහුණු සංස්කෘතියක් ඇති තැනකය ගියාම ඇයස පිරිහෙන නිසා.
ගෝල්ෆේස් හි සටන් නොකළ අය තම දරුවන් වෙනුවෙන් කාලය කැප කරන, ස්වාමිපුරුෂයින්ට උදව් කරන, විවිධ සමාජ කටයුතුවලට සහභාගි වන, වැඩිහිටියන් රැකබලා ගන්නා, පවුලේ සතුට සහතික කරන කාන්තාවන්ය. එවැනි කාන්තාවකට පවුලට හෝ සමාජයට කිසිඳු බැඳීමක් නොකරන කාන්තාවක් විසින් කරන මෙවැනි කෝපාවිෂ්ඨ සටන් සඳහා කාලය නැත. ඔබත් එවැනි අයෙකි. LGQBT අයිතිවාසිකම් ගැන පමණක් කතා කරන නිෂ්ඵල ජීවිතයක්.....
මේවාට කියන වචන තියනවා. ඒත් මෙතැන පලකරන්න විදියක් නැත. මේ වචනවලින්ම තේරෙනවා. මෙතුමිය NGO එක්ක කරපු වැඩ.