බංග්ලාදේශ අරගලය පසුපස සිටින්නේත්, එය මෙහෙයවීම කළේත් පාකිස්තානයේ අයි.එස්. බුද්ධි අංශය බවත්, එම බුද්ධි අංශයේ අරමුණ බංග්ලාදේශය අස්ථාවර කිරීමට බවත් ශිෂ්‍ය විරෝධතා හමුවේ ධුරයෙන් බවත් වී රටින් ද පලා ගිය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පුතු සජීබ් වසීඩ් චෝදනා කරයි.
සජීබ් වසීඩ් බංග්ලාදේශ ව්‍යාපාරිකයෙකි. ඔහු මෙසේ චෝදනා කළේ අයි.ඒ.එන්.එස්. පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. තම මව ෂෙයික් හසීනා යළි කිසි දිනෙක දේශපාලනයට පැමිණෙන්නේ නැති බව ද එම සම්මුඛ සාකච්ඡාවේදී සජීබ් වසීඩ් යළිත් වරක් අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අරගලය පසුපස පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශය
රංබොඩ Friday, 09 August 2024 10:57 AM
මම සිටින්නේ පිට රටක. මේ කතාව මම ද ඇසුවෙමි. පකිස්තානයට අමතරව සුපුරුදු පරිදි ඇමෙරිකාවද සිටින වග ඇසුවෙමි. අපේ අටේ සිදුවූයේ ත් එයමය. අදටත් මිනිසුන් නොදන්නේත් එයමය.
Gihan Friday, 09 August 2024 10:59 AM
අපේ රටේ හොරගලයට ඩයස්පෝරාවෙන් සල්ලි දුන්නා වගේ
Nimal Friday, 09 August 2024 02:40 PM
නාමල්ව මතක් වුණා... බලයට එන්න ඕන දෙයක් කරන පුතෙක්. හොරාකෑවේ නෑ කියලා සුජීව සේනසිංහ ඇහුවාම අම්මා පල්ලා නෑ කිව්ව පුතෙක්...!
fairoos Saturday, 10 August 2024 01:43 PM
අපේ රටේ මිනිස්සුන්ට ලැජ්ජාවක් නැති හින්දා හොඳයි... ඒකනේ පොහොට්ටුවෙන් ආපහු ඡන්දෙ ඉල්ලන්නේ...!