IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අය විය යුතු බදු හරියටම ගන්න

(අංජුල මහික වීරරත්න)

අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කරගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් හමුවේ අද (05)වන දා පැවසීය.

මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම වසරේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට  නොලැබෙන  ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.



අදහස් (3)

අය විය යුතු බදු හරියටම ගන්න

Lalla Wednesday, 05 March 2025 09:08 PM

බොහෝ සාමාන්‍ය ජනතාවට නොතේරෙන විදියට හදපු කොල පුරවන්න තියෙන අපහසුව නිසාම නොගෙවා මගහරින කට්ටියකුත් ඉන්න බව දැනගන්න. ඔය පුරවන්න තියෙන පෝර්ම සරල කරන්න. එවිට සාමාන්‍ය ජනතාව සහ එතරම්ම උගත් නොවන එහෙත් ධනවත් අය බදු ගෙවයි.

:       0       12

de silva Thursday, 06 March 2025 11:37 AM

මම දන්නා ආදායම් බදු, සුරාබදු සහ රේගු නිලධාරීන්ගෙන් සියලු දෙනාම පගාව ගන්නවා , එක ප්‍රසිද්ධ රහසක් , ඔවුන් ජිවත්වන ගෙවල් , භාවිත කරන වාහන දිහා බැලුවහම මේක හොදින් නිරීක්ෂණය වෙනවා , ජනාධිපති කිවා කියල ඔවුන්ට පග නොගහ ඉන්න හේතුවක් නැහැ ,

:       0       6

අමල් Thursday, 06 March 2025 03:44 PM

අපේ ආදර්ශමත් ජනාධිපති, අයවියයුතු බදු හරියටම අයකරගෙන තමයි, රතු ලේඛන ගත කන්ටේනර් 323ක් මහා දවාලේ රේගුවෙන් පිට කලේ ! හා නැද්ද මං අහන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 800 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site