(ඩයනා උදයංගනී)
අමාත්‍යාංශ 20ක් සදහා පත්කෙරුණු නව ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ සිදුකෙරිණි.
එම නව ලේකම්වරුන් මෙසේය
|
එස්.එම්. මොහොමඞ් මහත්මිය |
සංචාරක සහ ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් |
|
ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා |
මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්
|
|
ජේ.ජේ. රත්නසිරි මහතා |
අධිකරණ, මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්
|
|
රවින්ද්‍ර හේවාවිතාරණ මහතා |
වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්
|
|
ජේ.ඒ. රංජිත් මහතා |
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්
|
|
ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා |
උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම්
|
|
එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා |
මගීප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්
|
|
ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්
|
|
වසන්තා පෙරේරා මහත්මිය |
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්
|
|
එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා |
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
|
|
එස්.හෙට්ටිආරච්චි මහතා |
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්
|
|
ආර්.පී. ආර්යසිංහ මහතා |
විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම්
|
|
ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය |
කාන්තා හා ළමාකටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් |
|
ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය |
පරිසර හා වන ජීවි සම්පත් අමාත්‍යාංශයේ ලේකම්
|
|
ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා |
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
|
|
එම්.පී.ඞී.යු.කේ. මාපා පතිරණ මහතා |
කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
|
|
ආර්.එම්.අයි. රත්නායක මහත්මිය |
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම්
|
|
පී.එස්.එම්. චාල්ස් මහත්මිය |
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම්
|
|
එන්.බී. මොන්ටි රණතුංග මහතා |
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
|
|
ආචාර්ය පි‍්‍රයත් බන්දු වික‍්‍රම මහතා |
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියත්මගේ හොරුන්ට සහ මහබැංකු හොරුන්ට බැනලා කතා පවත්වපු අය පොරකාලා මරාගෙන දැන් තනතුරු ලබාගන්නවා. ඒ අල්ල පනල්ලේ පරණ හොරුරැල ඇමැතිකම් ගන්නවා. රටේ වෙනසක් බලාපොරොත්තුවෙන් ඡන්දෙ දාපු අය දැන් අපේක්ෂකයින්ගේ මව්තුමියන්ව ගෞරවයෙන් මතක් කරනවා. හොරුන් ඇමතියන් වුනේ කෙසේදැයි කියමින්...
ජේ.ජේ. රත්නසිරි මහතා ඉතා නිර්භීත කොන්ද පණ තියෙන අවංක පරිපාලන නිලධාරියෙක්, ඒ බව පසුගිය කාලේ හොඳින් පැහැදිලි වුණා.. ඔබට අප සැමගේ ආචාරය..
ආත්මාර්ථකාමී කුහක ගති ඇත්තන් සෞඛ්‍ය ලේකම්ලා ලෙස පත් නොවීම රටේ වාසනාවක්....
කී දෙනෙක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ගත්තද?
උගත්, බුද්ධිමත්, අවංක පාදෙණියට මොකද වුනේ?