
(සනත් ගමගේ)
අම්බලන්තොට කොග්ගල්ල කඩවර ප්‍ර දේශයේ නිවසකට අද (31) අලුයම් කාලයේ දී සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව අම්බලන්තොට පොලිසිය කියයි.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ කොග්ගල්ල කඩවර පදිංචි අයෙකි. නිවස පිටුපස වැසිකිළිය ආසන්නයෙදී වෙඩි පහර එල්ල කර ඇත.
කොග්ගල් කඩවර ප්‍ර දේශයේ ගව පාලනය කරන කරන පුද්ගලයින් දෙපිරිසක් ඇති ආරවුලක් මත මෙම වැඩිතැබිමද සිදුකර ඇති බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයොත් පාලිතයො වගේ තමයි හැසිරිලා තියෙන්නේ. අං දෙක පාවිච්චි කෙරුවනම් වෙඩිතැබීම අනවශ්‍යයි.
ජාතික ආරක්ෂාවට කිසිම ප්‍රශ්නයක් නෑ හොදේ... කලින්ම ඒක කියලා තියෙන එක හොඳයි
පුනරුදේ කියන්නේ දවස ගානේ වෙඩි තබා මිනී මරණ එකටද? ජනාධිපතිතුමා රාමසාන් කතාවෙන් කියපු අලුත් සංස්කෘතියද මේ?