
(නිමල් ජයරත්න)
මඩකලපුව ශ්‍රි මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අද(23) අත් අඩංගුවට ගෙන තිබේ.
අම්පාර උහන පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමෙන් පසු ඔහුගේ දරුවන් දෙදෙනා නොමැති බවට පවසා උහන පොලිසියට ගොස් කලහාකාරි ලෙස හැසීරිම සම්බන්ධව නාහිමියන් අත් අඩංගුවට ගත් බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන් අතළොස්ස හැරෙන්න තව ටික දවසකින් රටම අත් අඩංගුවට ගනු ඇත. 71 ත් 89ත් කළේ එසේයි. එවකට ඔවුන් සිටියේ කැලේ නිසා සාමාන්‍ය ජනතාව බේරුණු නමුදු අද එසේ වන්නට විදිහක් නැත. ඔවුන් ඉන්නේ බලයේයි.
ඇත්තටම මෙයා කලින් අත්අඩංගුවට ගත යුතු අවස්තා තිබුණා, ඔය විදියට හැසිරිලා. වෙන කෙනෙක් වුණා නම් නඩුත් දාලා...
හාමුදුරුවෝ කියලා නැහැ.. විරුද්ධ වුණොත් මේක තමයි කරන්නේ...
ඔයාලා තවත් යන්නේ වලපල්ලට... බලය හම්බවෙන්නෙත් මිනිස්සුන්ගෙන්...
රණවිරුවාට සෙබලා කියනවා. හාමුදුරුවරුන්ටත් මහණ කියලා ළඟදීම කියයි.
ආපහු මහණ කරවන්න ඕනෑ... කතා කරන්නම දන්නේ නෑ...