IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අපි කියද්දි නායකතුමාලා අරගලයට ගියා නම් ආණ්ඩුව අපේ අතේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අරගලයට ගහන වෙලාවේ අපේ නායකතුමා ලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

"තමන් යමු කියපු වෙලාවේ ඔවුන් නොපැමිණි බවද නලින් බණ්ඩාර මහතා කීය.

"මට මතකයි අරගලේ වෙලාවේ, අරගලයට ගහන කොට මුජුබුර් සහ මම කලින් ගිහින් එතන හිටියා.අපි කියපු වෙලාවේ අපේ නායකතුමාලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා.නේද මුජුබුර් මන්ත්‍රීතුමනි, අපි කියපු වෙලාවේ ඔවුන් ගියේ නෑ. යනුවෙන් නලින් බණ්ඩාර මහතා කීය.



අදහස් (16)

අපි කියද්දි නායකතුමාලා අරගලයට ගියා නම් ආණ්ඩුව අපේ අතේ

Pankumburage Monday, 24 February 2025 02:17 PM

මිනිස්සුන්ට පිස්සු නැහැ.දුකට කියන කථා.

:       2       96

අරවින්ද මොණරවිල Monday, 24 February 2025 02:19 PM

සිගිති මොල වල තරම තමයි ඔය, උබලා කොහෙද බං රටක් කරන්නේ ? රටේ මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි හරක් !

:       6       85

Kansboy Monday, 24 February 2025 02:21 PM

ඇයි ගිහින් කාලා ආවේ ලොවෙත් නැතිවෙන්න..

:       3       93

ගමේ එකාලා Monday, 24 February 2025 02:24 PM

පුතාණෝට රට ගියා නම් වෙන දේ හිතාගන්ඩ පුලුවන් .කබලෙන් ලිපට වැටුණා වගේ තියේවී.

:       3       68

Ranga Monday, 24 February 2025 02:32 PM

කසිප්පු කාරයින් කියන කතා කවුද ගණන් ගන්නේ...?

:       4       53

පුරවැසියා Monday, 24 February 2025 02:40 PM

පිස්සු කතා කියන්න එපා ජනතාවට පේනවා ඇති අරගලය ගැන මේ අය දරන සරල ආකල්පය, අරගලයේ අරමුණු වලට තමුන්ගේ අරමුණු කොපමණ දුරින්දැයි සිතා බලන්න, පවුල්වාදය, තමන්ගේ එකාට සැළකීම, පුද්ගල වන්දනාව ආගම කරපින්නාගෙන යාම, ජාතිය ආගම දේශපාලනයට ඈඳා ගැනීම වගේ පටු දේවල් අරගලය බැහැර කලා, සජබෙ එතන නැහැ. එහෙම වෙනතුරු සජබෙට දිනන්න බැහැ.

:       3       50

PATTA hora Monday, 24 February 2025 03:10 PM

හිතාගන්න පුළුවන් නේද මුන්ට රට බාර දුන්නොත් මොනවා වෙයිද කියලා...

:       2       33

සුදේශ් Monday, 24 February 2025 03:18 PM

නායකතුමාට කාපුවා මතක ඇති එතකොටත්, ඒක නිසා ගියේ නෑ. ඔයාටත් යන්න තිබුණේ කනකොට ආසා හිතේ..!

:       1       37

සන්ක Monday, 24 February 2025 03:23 PM

මෙයා දවල් හීන දකිනව වගේ.පුතානෝ ඉන්නකම් මේ කපේ සජබෙට ආන්ඩු බලය ගන්න බැහැ.

:       0       32

RS Monday, 24 February 2025 03:32 PM

ඔයා ගියේ නැති උනාට ලොකු සර් එක්ක ඉරානයේ ගියානේ . 100m කුසලානයත් ගත්තා මම හිතන්නේ

:       0       24

චතුරි Monday, 24 February 2025 03:45 PM

මේ කතාවෙන් පේන්නේ ඔය කට්ටිය ගොඩක් අසරණ වෙලා ආන්ඩුව පෙරළුණ කන් මේක ආන්ඩුවක් නොවේ. මොවුන් හිතන විදියට මේක මිල කළ නොහැකි නිධානයක්. මහින්ද ඇතුලු පවුල... ඊට පස්සේ මොවුන් මුන්මැරුණාම නගරසභාවේ අසුචි කුණු ගොඩවල් ළඟ තමයි ආත්මය නතර වෙන්නේ... බළල්ලු දම්මලා කොස් ඇට බාවන්න ගියාම එහෙම වෙනවා. හරියට යුද්ද කෙරුවේ රණවිරුවෝ සම්මාන ගන්නේ මහින්දයි, ගෝඨයි දැන් කියන්න තියෙන්නේ ඒ ගැන දුක් නොවි කට්ටියම ත්‍රීවිල් එකක් හරි පදින්න ජනතාවට ගින්දර දීලා තමන්ගේ බොක්ක පුරවාගෙන පව් පුරවා ගන්නේ නැතිව...

:       4       17

sena Monday, 24 February 2025 03:53 PM

මේ මිනිස්සුන්ට මලාට බලය ගන්න බෑ මොකද මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ තාමත් අපේ රටේ මිනිස්සු එක එක සෙප්පඩ විජ්ජා වලට රැවටිලා ඡන්දේ දෙනවා කියලා.

:       0       32

ජයනාත් Monday, 24 February 2025 05:22 PM

බොරු කියන්න එපා.. ගිහිල්ලා පොලු පාරවල් කාලා වීදුරු කුඩු කරගෙන ආවා මතක නැත්ද?

:       0       25

talagala Monday, 24 February 2025 05:29 PM

ඔව් සජිත් කෑවේ පොළු පාර අරගලයට ගිහින් ඔබට අමතකද?

:       0       14

බන්ඩා Monday, 24 February 2025 07:54 PM

අනේ බන්ඩෝ, ඔබලා අරගල එකකට නෙමේ සිය ගණනකට ගියත් උඹලා වගේ හාල්පාරුවන්ට ජනතාව ඡන්දෙ දෙනවද?

:       0       13

Malika Tuesday, 25 February 2025 09:48 AM

ඔයාගේ නායකතුමා ගිහින් ගුටි කාලා බේරිලා යාමේ බේරන් ආවා මතක නැතිවෙලා තියෙන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 827 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site