(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටස්කාරයො වුවත් ඉල්ලීම් කළාට ඒවා නොලැබෙන බවත් ඒ නිසා මාධ්‍ය හරහා හරි තේරුම් කර දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (22) පැවසීය.
තමා ගොවිජන සේවා හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳව ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොහොර සහනාධාරය දුන් බව ද ඒ මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
කූට වෙළෙන්දෝ වී අස්වැන්න නෙළන අවස්ථාවේදී ඉතාම අඩු මිලකට මිලදී ගැනීමට සූදානම් වන බැවින් රජය හැකි ඉක්මණින් වී මිලදීගැනීමට මැදිහත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (22) පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලීම් දෙන්නේ නැතිනම් මොන මගුලකටද ඔකේ ඉන්නේ .එලියට බහින්නේ නැතිව
ලබන පාරේ ඡන්දේ දීලා 8 සමත් ඔබලා පාර්ලිමේන්තු යැව්වත් ලැබෙන්නේ ඔය ප්‍රතිඵලයම තමයි... උගත්කමක්, විනයක් නැති ඔබලා කියන දේවල් අහන්න කව්රුත් කැමැති නැහැ. ලබන ඡන්දෙට ඉදිරිපත් වෙන්න එපා. ගෙදර ඉන්න...