IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අ‘පුර සිද්ධියට බන්ධනාගාර කොමසාරිස්ගෙන් ප්‍රකාශ ගනී

(ගයාන් සූරිය ආරච්චි)

ඉකුත් වෙසක් පෝය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කීපදෙනෙකු අනීතික ලෙස බන්ධනාගාරය මගින් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඉකුත් 6 වැනිදා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධිය සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන වලටඅනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාගෙන් මෙසේ ප්‍රකාශයක් ගෙන ඇත.

එම විමර්ශන වලට අනුව බන්ධනාගාරයේ ලේඛන පරීක්ෂා කරමින් තවදුරටත් කොමසාරි ජනරාල් වරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.

 



අදහස් (3)

අ‘පුර සිද්ධියට බන්ධනාගාර කොමසාරිස්ගෙන් ප්‍රකාශ ගනී

Bunny Preena Monday, 09 June 2025 09:05 AM

බොහොම බරපතළ කාරණාවක්. ජනාධිපති සමාව යටතේ වංචනික ලෙස දේශපාලනික හිතවත්කම් හෝ බලපෑම් මත සහ මුදල්වලට කෑදරකමින් මෙයට පෙරත් දරුනු ගණයේ අපරාධ කරුවන් ඇතුළුව කී කෙනෙක් නිදහස් කරලා තියෙනවාදැයි කියලා හොඳට හොයලා බලලා, එවැනි දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබාදී යුතුයි. අනිවාර්යයෙන්ම ජම්පර ඇන්දවිය යුතුයි.

:       1       10

යෝගාMonday, 09 June 2025 12:32 PM

ඇයි අත්සන් කරපු කෙනාගෙන් ප්‍රශ්න කරන්න ඕනෑ නැද්ද? එයා බබාද? අහුවෙයි කියලා හිතන්න නැතුව ඇති.

:       4       9

බන්ඩා Monday, 09 June 2025 01:24 PM

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කියන කෙප්ප කෙලින්නා දැන් මොකද කියන්නේ .

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 385 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 107 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 793 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site