IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අ‘පුර රෝහලට අලුත් අධ්‍යක්ෂවරයෙක්

(බී.ජි. චතුරංග,දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)

වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කර, පොළොන්නරුව රෝහල් අධ්‍යක්ෂවරයා එම තනතුරේ, ආවරණ රාජකාරී සඳහා පත්කර තිබේ.

මෙම පත්කිරීම සිදුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසිනි.  

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු වෛද්‍ය දුලාන් සමරවීර මහතාගෙන් අප කළ විමසීමකදී, ඒ මහතා සඳහන් කළේ මේ පිළිබඳව කිසිවක් තමන් නොදන්නා බවයි.

 



අදහස් (3)

අ‘පුර රෝහලට අලුත් අධ්‍යක්ෂවරයෙක්

රුවන් Saturday, 15 March 2025 11:37 AM

වැඩබලන අධ්‍යක්ෂවරයා විදියට අවුරුදු ගාණක් හිටියේ පලපුරුදු රහිතව හිටපු උතුරු මැද ආණ්ඩුකාරවරයගේ පුතා වෙච්චි හින්දා. ප්‍රබල විපක්ෂයට මේවාට උත්තර දෙන්න වෙනවා. දේශපාලන පත්වීම් හින්දා අන්තිමට අසරණ වුනේ පුහුණුවෙන වෛද්‍යවරියයි... අසරණ රෝගීන් ටිකයි. දැන් සැකයි දේශපාලන හයියට වෛද්‍ය විද්‍යාල වලටත් උසස් පෙළ අසමත් අයත් වෛද්‍යවරුන් වෙලා ද කියලා? විශේෂයෙන් රාගම රෝහල...

:       2       7

ජයනාත් Saturday, 15 March 2025 01:03 PM

ඉතාමත් හොඳ ක්‍රියාවක්...

:       1       4

ගමේ එකාලා Saturday, 15 March 2025 07:12 PM

හරි නම් අසරණ රෝගීන් බිල්ලට දීපු, අසරණ කරපු හැම කෙනෙක්ම දුෂ්කර පළාත් වලට මාරු කළ යුතුයි. ආයේත් ඔය වගේ වැඩ නොකරන්න දඬුවම් දීම වටී. ජනතාවගේ ඉවසීමේ සීමාව නැති වුණාම වෙන දේ ගැනත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ..

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site