
(දයාරත්න ඇඹෝගම සහ ඉන්දිකා රාමනායක)
උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියේ පාසල් සිසුන්ගේ 2024 අවසන් වාර පරික්ෂණයට අදාල ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවිමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන විදුහල්පති වරයෙකු ඊයේ (28) දින සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,තම්මැන්නාකුලම පදිංචි මහවිලච්චිය ප්‍රදේශයේ පාසලක වැඩබලන විදුහල්පතිවරයෙකි.
ෙඅත්අඩංගුවට ගනුලැබු මෙම වැඩබලන විදුහල්පතිවරයාගේ ජංගම දුරකතනයේ 2024 අවසන් වාර පරික්ෂනයට අදාල ප්‍රශ්න පත්‍රවල ජයාරෑප තිබු බවටත් ඒවා විවිධ පුද්ගලයන්ට වට්ස් අප් මගින් යවා ඇති බවටත් සිදුකළ මුලික පරික්ෂණයේදි අනාවරණයවි ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිහකට අධික පිරිසක ගෙන් පොලිසිය ප්‍රකාශ හා සටහන් ලබාගෙන තිබේ.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අ‘පුර පේපර් පිට කිරීමේ සිද්ධියට වැ.බ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට