
(අංජුල මහික වීරරත්න)
අප්‍රේල් 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත් නොලදහොත් තමාගේ ඡන්දය ලියාපදිංචි ස්ථානයට අදාළ තැපැල් කාර්යාලය වෙතින් ඒ සම්බන්ධව විමසා දැනගන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිවේදනය කරයි.
මේ වන විට නිකුත් කොට තිබෙන තැපැල් ඡන්ද පත්‍රිකා වලට අදාල තොරතුරු ද සඳහන් කරමින් මැතිවරණ කොමිසම නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් පාලන ආයතනයක සේවය කරපු නිසා එම ආයතන අනවශ්‍ය බව පැහැදිලිව දැක්කා. දෙවනුව දැනට වසර ගණනාවක සිට මෙම ආයතන අක්‍රියව තිබුණා. ඒත් ජනතාවට සිදුවූ අඩුපාඩුවක් දැක්කේම නැහැ. එහෙම නම් මේවා නැවතත් සක්‍රීය කළොත් වෙන්නේ ජනතා මුදල් විශාල කොටසක් නාස්තිවීම පමණයි. එහෙම නිසා නිල ඡන්ද දැන්වීම නොලැබුණොත් තැපැල් කාර්‍යාලයට ගොස් මහන්සි වෙන්න බෑ. ඡන්දය දීමෙන් වැළකෙනවා.!