
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාරවල  අපරාධකරුවන්ගෙන් සියයට 72ක්ම මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වැරදිවලට  සම්බන්ධ අය  බව අලුත්ම සමීක්ෂණයකින් තොරතුරු හෙළි වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි
මෙම තත්වය සියයට සීයක් දක්වා වර්ධනය වුවහොත් සමාජයේ මහා ව්‍යසනයක් ඇතිවිය හැකි බව එම අමාත්‍යාංශ නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය අතරද ඍජු සම්බන්ධතාවයක් ඇති බව පොලීසියට තොරතුරු අනාවරණයවී ඇත. පසුගිය කාලයේදී අත්අඩංගුවට ගත් පාතාලකරුවන් බොහෝ දෙනෙකුද මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ සම්බන්ධ අය බව හෙළිවී යැයි පොලිස් මූලස්ථානය පවසයි.
 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1756										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1756										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1444										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අපරාධවලට වැඩ්ඩෝ වැඩි හරියක් ’’කුඩ්ඩෝ’’
ජිල්බු Sunday, 28 September 2025 10:53 AM
අලුත්ම අලුත් මාරම මාර සොයාගැනීම්නෙ මේගොල්ලො කරන්නේ. මෙච්චර කල් ඕක කවුරුත් දැනගෙන හිටියෙ නෑ.