
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයට අනුයුක්තව රත්මල්යාය ප්‍රදේශයෙ ලිපි බේදා හැරිම් වල නිරතව සිටින ලියුම් බෙදන්නා බව පොලිසිය කියයි.
අපේක්ෂිකාව අත් අඩංගුවට ගැනිමේන් පසු කළ ප්‍රශ්න කිරීමේන් පසු ඇයට මෙම නිළ ජන්ද පත්‍රිකා තොගය ලබා දුන් ලියුම් බෙදන්නා මෙලෙස අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේක්ෂිකාව සජබෙද පොහොට්ටුවේද ?
පරණ සෙල්ලම් දැන් කරන්න අමාරුයි නේද කියල තමයී කියන්න තියෙන්නේ.
සර්වජන බලය පක්ෂය, මේ නිව්ස් එක ගියේ නැත්තේ ඇයි?
කප් එක තමයි...!
මාලිමා ගොන් නෑම්බියක් නේද?
වෙන කොහොමද චන්දයක් දිනන්නේ ?