IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අනුර ප්‍රියදර්ශනට, බිරියට ඇප

(මනෝප්‍රිය ගුණසේකර)

ගංවතුරින් අවතැන් වූවන්ට වෙන් කළ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිය ඇතුළු සිවු දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මිට සුළු වේලාවකට පෙර නියෝග කළේය.

2014 වසරේ අග භාගයේදී බිංගීරිය සහ නාරම්මල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීම මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව මගින් දුන් රුපියල්  61, 46110 ක මුදලක් ලබාගෙන එම කටයුතු සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

විදේශ ගමන් තහනමක් ද පැන වූ අතර මසකට වසරක් රහස් පොලිසියේ පෙනීසිටිමට ද නියම කළේය.

 



අදහස් (4)

අනුර ප්‍රියදර්ශනට, බිරියට ඇප

කෝරළගේ Thursday, 23 January 2025 03:17 PM

මුන් පවුල් පිටින්ම පට්ට කම්බ හොරු,මහින්දගෙ ගෝලයො කරල තියෙන ඒව පේනව නේද??? ඔය පොහොට්ටුවෙ සෙට් එකම කම්බ හොරු.මේ ලස්සන රට වලපල්ලට යවල පොලොවට සමතලාකරල නැත්තටම නැති කලා.තවත් මුන් පාර්ලිමේන්තුවට යන්න දගලන්න හදනවනේ.

:       9       30

arcchige Thursday, 23 January 2025 08:53 PM

අනේ යන්න ඔයිට වඩා කොච්චර දේවල් තියෙනවාද බලන්න

:       2       2

Perera Friday, 24 January 2025 02:40 AM

පොහොට්ටුවට තවමත් කඩේ යන කහින එවුන්ටත් ජාති ජාති හෙණ ගහන්න ඕන.

:       1       3

Jamal Friday, 24 January 2025 04:22 AM

ජෙප්පන්ගේ සතුට පැය දෙකයි. ක්ෂණික මෝචනය වගේ.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 885 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site