IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


අනුර-ට්‍රම්ප් සුහඳ කතාබහක

(අංජුල මහික වීරරත්න)

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකාවේදී හමුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

"එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය 23 දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා එක්වීමි.

එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ සුහද කථා බහකද නිරත වීමි" යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

 



අදහස් (9)

අනුර-ට්‍රම්ප් සුහඳ කතාබහක

රත්නායක Saturday, 27 September 2025 12:34 PM

කතාකරපුව නම් තේරෙන්න නැතුව ඇති. කමක් නෑ ඩෝබිලාට පෙන්නන්න පොටෝ එකක් ගැහුවානේ. ඒ ඇති.

:       50       90

ukran Saturday, 27 September 2025 01:19 PM

මොන භාශාවෙන්ද දන්නේ නෑ... මොකද ඉංග්‍රීසි බැරිනම් ට්‍රම්ප් කැමැති නෑනේ...

:       40       72

ගුණරත්න Saturday, 27 September 2025 02:19 PM

නිකම් හිතෙන්නේ නැද්ද රනිල්ට ඔහොම ෆොටෝ ෂූට් වලට හිනා වුනු උදවියම දිගින් දිගට ෆොටෝ දානවා, අහවලා එක්ක කතා කළා, එයයි කෑමකට කතා කළා වගේ කියනකොට නිකම් මෙව්වා එකක්. හිනා යනවා ඕයී . හෙක් හෙක්.

:       41       73

Ajith Pathirana Saturday, 27 September 2025 02:38 PM

සුද්දට කලවම් වුණු සමහර සිංහල පරයන්ට හරි මදිකමක් ඉංග්‍රීසි කතා නොකිරීම. කාලකණ්ණි හැත්ත. කටවල් වලට හොදක් වෙන්නේ නෑ.

:       58       42

Sunil Saturday, 27 September 2025 04:35 PM

අජිත්ට හොදටම මළ පැනලා...

:       7       16

Toni Saturday, 27 September 2025 04:37 PM

පේනවනේ අපේ සිංහයාගේ සයිස් එක. කොට මොඩල් ළග පිකප්... රතු පලසේ අධි වේගී.

:       6       27

Kamal Saturday, 27 September 2025 04:48 PM

ලිලිපුට්ටන් ගැන අසා සිටියත් මිනී පෙර දැක තිබුණේ නැත...

:       14       14

මැක්ස් Saturday, 27 September 2025 06:20 PM

යුරෝපීය ඇඳුම ට්‍රම්ප් ජනාධිපතිතුමාට වඩා අපේ ජනාධිපතිතුමාට ඉතා කදිමට ගැලපෙන බවයි මට නම් පෙනෙන්නේ. මාලිමා සේදුම් බලකායට ද එය එසේම පෙනෙන බව මම හොඳාකාරව දනිමි.

:       3       15

Button Sunday, 28 September 2025 08:12 AM

මම හිතන්නේ එයාට ආයෙත් බොත්තම වැරදුනා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1760 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1445 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site