
(අංජුල මහික වීරරත්න)
අනුර කුමාර ප්රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව ඉන්දියාව සහ ඇමරිකාව ඉදිරියේ දණින් වැටී මෝදිලා ගේ- ට්‍රම්ප්ලා ගේ නව ලිබරල් ආර්ථික දේශපාලන වුවමනා වෙනුවෙන් මුළු රටත් ජනතාවත් පාවා දී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවැසීය.
නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් පෙනී සිටි පක්ෂය අද බලයට පැමිණ අධ්‍යාපනය, සෞඛ්‍ය වනසන නව ලිබරල් අයි.එම්.එෆ් ප්‍රතිපත්ති කිසිදු හිරිකිතයක් නැතුව ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන තිබෙන්නේ යැයිද ගුණරත්නම් මහතා කීය.
කුමාර් ගුණරත්නම් මහතා මේ බව කීවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හතර වැනි ජාතික සමුළුව අමතමිනි.
"පන්තියට බලය - බලයට පක්ෂය" යන තේමාවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලා වගේ අය තමා නැති ප්‍රස්න ඇතිකරලා රටටම වින කරන්නේ?
තමුන්ට වැඩිය හොද දැනුමක් මේ රජයට තියෙනවා. හැන්ගි හැන්ගි ඉදලා මතුවෙනවා. නාකිමයිනා වගෙ මිනිමරු. උගන්ඩ්ඩාවට ගිහින් ක්ස්කුල් ලෙව කන්නෙ නැතිව ඩීග්රයෙන් දියුනු වෙන රටවල ජනාදිපතිවරුන්ගේ කකුල්. වැන්දට කමක් නැහැ. මුලු රටේම සේසත හොරාකලා රිම් එකෙන් දුවන්නෙ. මොලයක් නැති මීහරක් රෑන කෑ ගහන්නෙ වැරද්ක් පෙන්න පෙන්න රටටාඅදරේට නෙමේ බලය අරගන රජ සැප රට සවාරි යන්න ඕන නිසා අහින්සක ජනතාව මොන්ගලයින්ට කන්න දෙනවා බාගෙට මැරිලා. තොපිට දෙවිකෙනෙක් ඉන්නවානම් මැරෙන්න කලින් කුනු වෙන්න සලස් වන්න ඕන
ගිරිය කඩාගෙන කෑගහන්න විතරක්ම තියෙන ත්‍රී වීල් පක්ෂ නටවන්නේ කවුද? කාගේ සල්ලිවලටද?
මෙන්න මේ වගේ හිපාටුවෝ නිසා තමයි අපේ රට දියුණු කරන්න අමාරු.
නැත්නම් යුද්ධ කරන්නද කියන්නේ