
(ඉන්දික අරුණ කුමාර)
මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වු ත්‍රි රෝද රථයක් හා දඹුල්ල දෙසින් පැමිණි කාර් රථයක ගැටි දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුරින් පසු ත්‍රි රෝද රථය ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය කියයි.
නාඋල - අරංගල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර කාර් රථය පැදවු රියදුරු නාඋල පොලිසියේ අත්අඞංගුවට ගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ජි.එම්.විමලරත්න ( 65) සහ හීනා ගමගෙදර සෝමාවතී(76) යන දෙදෙනෙකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd