
(චන්ද්‍රසේන ගමගේ)
බෙලිඅත්ත, වීරකැටිය, මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේදී අද (23) පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් කළ පාසල් සිසුන් 13 දෙනකු තුවාල ලබා තංගල්ල හා වීරකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නැතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd