IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අධි සංවේදී ස්කෑනරයක් සමඟ 7ක් අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි)

අධි සංවේදී ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සිලාවතුර ප්‍රදේශයේ කැබ් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සිලාවතුර පොලිසිය පවසයි. 

සැකකරුවන් ගමන් ගත් කැබ් රථය ද පොලිසිය භාරයට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31 ත් 60 ත් අතර වයසේ පසුවන සුරියවැව, පුත්තලම, කනගරායන්කුලම, මාන්පුරී, පුදුකුඩිඉරිප්පු, තබ්බොව හා සිලාවතුර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

මෙම ස්කෑනර් යන්ත්‍රය සැකකරුවන් විසින් නිදන් හෑරීම සහ යුද කාලයේ වළ දැම්මයි කියන රන් සෙවීම සඳහා  යොදා ගත්තේ ද යන්නපිළිබඳව විමර්ශන සිදු කෙරේ. 

  

 



අදහස් (1)

අධි සංවේදී ස්කෑනරයක් සමඟ 7ක් අල්ලයි

Kamal Koyrala Thursday, 29 May 2025 11:42 AM

අවුලක් නැහැ, රජයෙන් නොකරන නිසා එයාලාටම කියා ගොඩදාගෙන රාජ්‍ය පංගුව දෙන්න කියන්න... පුරාවිද්‍යා චක්‍රවර්තිලා කියලා තියෙනවා... ඕවා පොළව යට තියාගෙන ඉඳලා වැඩක් නැහැ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 610 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site