
(සුජිත් හේවාජුලිගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.
ඉදිරි දිනවලදී තවත් එවැනිම ආදායමක් උපයා ගැනීමට නියමිතය.
මේ අතර අධිවේගී මාර්ගයේදී රිය ධාවනයේදී වේග සීමා නිසියාකාරව අනුගමනය කරන ලෙස අධිවේගී මාර්ග අධ්‍යක්ෂ සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේග කන්නද කියලා ඇහුව කට්ටිය දැන් රට පාලනය කරනවා.
වියදම කීයද? ණයයි, පොලියත් ගෙවලා...!