(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මහජන ආරක්ෂාව අද මෙහෙයවන්නේ ඩුබායි රටේ සිටින පාතාලයන් බව බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ට්‍රම්ප්ගෙ කකුල් දෙක අල්ලලා වැඳලා හරි බද්ද නැති කර ගතයුතු බවද ඔහු කීවේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අද මහජන ආරක්ෂාව මෙහෙයවන්නේ ඩුබායි රටෙන්
ඇඟ පුරා මොලේ ඇති බතල බකල ජයා Tuesday, 08 July 2025 02:16 PM
ඩුබායි කියන්නේ රටක් නොවේ..., ඇඟ පුරා මොලේ ඇත්තෝ. ඒක නගරයක්, හරියටම කිව්වොත් "එමිරේට්/Emirate" එකක්.
Jayasekara Tuesday, 08 July 2025 02:20 PM
මුකුත් නොදන්න තොත්ත බබා... ඔයාලනේ පාතාලෙට කිරිපොවලා ඔවුන්ව ආරක්ෂා කරන්න... ඩුබායි වලට යැව්වේ...!
යෝගා ඩෝබි Tuesday, 08 July 2025 02:37 PM
ට්‍රම්ප්ගේ කකුල් දෙක අල්ලලා වඳින්න ඕන අර විදුහල්පති ඔයාට වැන්දා වගේද?
pakeer Tuesday, 08 July 2025 02:39 PM
අද නෙවෙයි බන්... දැන් හුඟක් කල් ඉඳලා...
කපුරුහාමි Tuesday, 08 July 2025 02:40 PM
මෙහෙමත් ගොන්නු... හිතාගෙන ඇති තමුන් කියන බොරු බේගල් විශ්වාස කරන්න තරම් මිනිස්සු මෝඩයි කියලා?
අරවින්ද මොණරවිල Tuesday, 08 July 2025 03:04 PM
ඔබලාගේ කාලයේ අය මහජන ආරක්ෂාව මෙහෙයුවේ ලංකාවේ ඉඳලාමයි, ඒකයි වෙනස...!
රනේ Tuesday, 08 July 2025 03:55 PM
හරිම විනෝදයි අනේ..!
Duminda Jayanath Udayakumara Wednesday, 09 July 2025 06:25 AM
නුඹලා හදලා ලොකු කරලා, රටටත් ඇරලා තව බයිලා කියනවා...
Perera Wednesday, 09 July 2025 10:54 AM
මෙහෙම අයට ඡන්දෙ දෙන්න අය ඉන්නවා කියන්නේ ඉතින්... එක්කෝ ඕන නැහැ...
Rata Perata Wednesday, 09 July 2025 11:37 AM
ගෙදර ගිහින් පුවක් ටිකක් විකුණගෙන ඉන්න. අපිට ආතල් දෙන්නේ නැතිව...