
බස්නාහිර, සබරගමුව, සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර,පුත්තලම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ තැනින් තැනට වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
වැසි සමග තාවකාලික සුළං තත්වයක් ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd