
ගිගුරුම් සහිත වැසි ඇති විමේ හිතකර වායුගෝලීය තත්වයක් සවස් කාලයේ පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.
තදවැසි තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගනනැයි ද දැනුම් දෙයි.
දිවයිනේ බොහෝ පළාත්වලට පස්වර 1.00 පමණ පසු ගිගුරුම් සහිතවැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල,මාතර,යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන උදෑසන කලෙයේදී වැසි ඇති විය හැකියි. බසනාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු - මැද සහ ඌව පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්තානවලට මිලි මීටර් 75 වැඩි තද වැසි ඇති වේ.
2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අදත් තදින් වැස්ස