( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල මුදුකටුව පේදුරු පල්ලිය ආසන්නයෙ වෙරළට අත් පා , හිස නොමැති නාඳුනන මළ සිරුරක් ගොඩගසා ඇති බව මාරවිල මුලස්ථාන පොලිසිය පවසයි.
මළ සිරුර වෙරළට ගොඩ ගසන අවස්ථාවේදි එම සිරුර සම්පුර්ණයෙන් නරක් වි තිබු බවත් අත්පා හා හිස සම්පුර්ණයෙන් නොමැතිව හදුනා ගත නොහැකි ලෙස නරක් වි විරුපි වි තිබු බව පොලිසිය කියයි.
මෙම අත් පා හිස නොමැති මළ සිරුර වෙළරට ගොඩ ගසන අවස්ථාවේදි උඩකය වැසෙන ලෙස සුදු පැහැති බැනියම් වැනි දෙයක් හැද සිටි බවත් නිල් පාටට හුරු විවිධ පැහැයෙන් යුතු වර්ණ ගැල්වු කලිසමකින් මෙම සිරුරේ යටි කය වැසෙන ලෙස හැද තිබු බවද කියයි.
කෙසේ නමුත් මෙම සිරුර බරපතල ලෙස නරක් වි තිබිම මත විමර්ශණ සදහා විශේෂ පරික්ෂණයක් ආරම්භ කිරීමට සිදුවන බව පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අත්පා-හිස නොමැති සිරුරක් මූදුකටුව වෙරළේ
pakeer Sunday, 14 September 2025 09:17 PM
DNA පරීක්ෂාවක් කරන්න වෙනවා වගේ... මේක අයිස් පරීක්ෂණයට සම්බන්ධද කියලා...