
(අංජුල මහික වීරරත්න)
2000 වසරට පෙර උතුරේ සහ දකුණේ අතුරුදහන් වූ බවට පැමිණිලි ලැබී ඇති විමර්ශන කටයුතු ආරම්භ කර නැති දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
හානි පුර්ණ කාර්යාලය සහ අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය සඳහා නව ක්‍රමවේදයක් සකසන බවද අමාත්‍යවරයා කීය.
බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයට සමඟාමීව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කීය.
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම උත්සවය පැවැත්විණි.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අතීතේ අතුරුදන් වූවන් ගැන විමර්ශන යළි අරඹයි
Perakum Friday, 29 August 2025 09:05 PM
ඔක්කෝටම ඉස්සෙල්ලා හොයන්න ඕනෑ ජවිපෙන් අතුරුදන් කරපු අය ගැන...
Perera LD Saturday, 30 August 2025 09:14 AM
හරි හොඳයි. හැබැයි මෑත අතීතයේ විතරද? ඇයි ඉතින් 1980 විතර ඉඳන් හෙව්වා නම්, ඔය ටයර් උඩ ගියපු විමුක්තිකාමීන්වත්, විමුක්තිකාමින් විසින් අතුරුදහන්කරපු අයවත් දෙගොල්ලොම හොයාගන්න පුලුවන්නේ...