
(පද්මසිරි ගාර්දියවසම්)
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස්ස පොලිසිය පවසයි .
බන්ධනාගාරයේ එළිමහන් වැඩ සදහා යොදවා සිටියදී මෙම රැදවියන් හතර දෙනා පලාගොස් ඇතැයි පොලිසිය කියයි .
මෙලෙස පලාගොස් ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ලග තබාගැනීමේ නඩුවලට සිර දඩුවම් විදිමින් සිටි අම්බලන්තොට ලුණම කොළණිය පාරේ පදිංචි කරුවෙකු , කතරගම ගෝතමීගම පරණ බුත්තල පාරේ පදිංචි කරුවෙකු ,අම්බලන්තොට වලව මැදගම පාරේ පදිංචි හෙරොයින් ළඟ තබාගැනීමේ සහ ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට වැරදි කරුවෙකු වූ අයෙකු සහ සොරකම් කිරීමේ චෝදනාවට වරදකරුවූ අම්පාර මිහිදුපුර පදිංචි කරුවෙකු යන හතර දෙනාය .
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති