IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අගමැතිට ගෑස් පෙන්වූ ගෑස් ලොක්කන් පාර්ලිමේන්තුවට කැඳවයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වරායට පැමිණි ගෑස් තොග නොපමාව ලොරි යොදා බෙදා හරින ලෙස නියෝග දුන්නද 18 වැනිදා රාත්‍රිය තෙක් නියෝග ඉටු නොකළ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවන්නැයි  කෝප් කමිටු සභාපතිට දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 19 )පැවසීය.

මිනිසුන් දුක් විඳිද්දී මොවුන් මෙලෙස කල් මරන්නේ ඇයි දැයි තමාට වාර්තාවක් අවශ්‍ය බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව  කීය.



අදහස් (9)

අගමැතිට ගෑස් පෙන්වූ ගෑස් ලොක්කන් පාර්ලිමේන්තුවට කැඳවයි

ගාමිණී කේ. දිසානායක Thursday, 19 May 2022 04:31 PM

නියමයි අගමැතිතුමා. ඔහොම දිගටම යං...!

:       4       68

wicky Thursday, 19 May 2022 05:26 PM

වී තියෙනවා සර් කියලා ලොකු ටොක්ස් දුන්නා. එහෙම නැතිව, හැම ආයතනයකින්ම උපරිම කාර්යක්ශමතාවට වැඩ කරන්න සලස්වන්න. දුම්රිය වගේ ආයතන, පෙට්‍රෝලියම් වගේ ඒවාත්, විදුලි බල මණ්ඩලය වගේ ආයතන ගැනත් සොයා බලන්න.

:       0       32

sanjeewa Thursday, 19 May 2022 05:33 PM

අගමැතිතුමා, අපගේ විදේශ ගමන් බලපත්‍ර, හැඳුනුම්පත්, ආදායම්පත් අප ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දීලා සතියක් දෙකක් ඇතුළත අපට ලබාදෙන්න වැඩපිළිවෙළක් සකස් කරන්න. එවිට අපි පෙට්‍රල්, ඩීසල් පුච්චගෙන කොළඹ එන්න අවශ්‍ය නැහැ.

:       1       34

de silva Thursday, 19 May 2022 06:09 PM

විදුලි බල මණ්ඩලය මාස 3කට පාඨලීට පවරන්න. එවිට ඔහු යම් පමණකට හෝ නාස්තිය අඩුකරලා දේවි... ඔහුට ඒගැන දැනීමක් තිබෙනවා.

:       9       26

අරවින්ද මොණරවිල Thursday, 19 May 2022 06:11 PM

හයවෙනි වරටත් අඩුම ගානේ වසර 15 ක්වත් අගමැතිකම් කරලා දැන් තමයි මෙතුමාට රටේ ප්‍රශ්න විසඳන්න මතක්වෙලා තියෙන්නේ... ඔබට සතුටුයිද දැන්...?

:       23       17

Nihal Harischandra Thursday, 19 May 2022 06:25 PM

අහිංසක ජනතාව ගෑස් නැතුව විඳින්නේ පුදුම දුකක්. ඔබතුමා එය තේරුම් ගත්තු එක ලොකු දෙයක්. කිසිඳු ආයත ලොක්කකු ජනාධිපති සහ අගමැති කියන දේවල් ගණන්වත් ගන්නේ නෑ. දැඩි ස්ථාවරයක ඉන්න. ඉක්මණින් ගෑස් ප්‍රශ්න විස⁣ඳේවායි ප්‍රාර්ථනා කරමි...

:       1       29

fairoos Thursday, 19 May 2022 06:55 PM

මෙතුමා නෙමෙයි, මොන සක්කරයා ඇවිල්ලත් වැඩක් නැහැ... නන්දසේන ඉන්නකන්...

:       22       12

SUNIL MILANO Thursday, 19 May 2022 06:58 PM

නියමයි අගමැතිතුමනි, නියමයි... මොවුන් වරදක් කර ඇත්නම් වහාම අස්කර දමන්න. ශ්‍රී ලංකාව තුළ කිසිම රැකියාවක නියැලිය නොහැකි ලෙසම... බොහෝමත්ම අගෙයි.

:       0       29

tissa Sunday, 22 May 2022 07:44 AM

blood sugar හා blood pressure තියෙන ගෘහ ඔබ මූලික යන්ට පමණක් පෝලිමක් නැතුව කෙලින්ම ( ලිඛිත ලිය කිවිලි මගින් ඔප්පු කර) පෙට්‍රල් සහ ඩීසල් ලබාගන්න මාර්ගය සකසා දෙන්න. මේ නිසා ලංකාවේ මරණ කීයක් සිදු වුණාද තාම මෙයට පිළිතුරක් නෑ .වගකිවයුතු නිලධාරින් සහ ධර්මිෂ්ඨ නිලධාරීන් මේ ගැන වහාම පිය පියවරක් ගන්න. අධ්‍යාත්මික පැත්ත ගැන බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 220 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site