
(සුරංග රාජනායක )
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
රෝහලේ සිටින සියළුම රෝගීන්ගේ සුව දුක් විමසීමට ඇය කටයුතු කළ අතර මියගිය හා තුවාල ලැබුවන් සඳහා රජය මගින් ඉටුවිය යුතු සියලු වගකීම් ඉටු කරන බව ඇය මෙහිදී සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ ටයර් දාලා කැඩිච්චි බස් දුවවපු ප්‍රවාහන ඇමති ඉල්ලා අස්විය යුතුයි. කොහේද ජවිපෙ ආණ්ඩුවක් නම් එහෙම කරයි...
ලොවෙත් නැති වෙන්න වැඩ කරන ගමන් වෙන්න ඇති අර උද්ධච්ච බිමලා ෆෝන් එක ඔබ ඔබා ඉන්නේ..
මොනම හේතුවකටවත් කර්මය වලක්වන්න නොහැකිය. පුළුවන් තරම් පින් කරන්න. දේශපාලන කුහකකම්, වංචාවන්, මත්ද්‍රව්‍ය ව්‍යාපාර , මහජන දේපල මුදල් හොරකම්,, මනුස්ස ඝාතනයන් ..............මෙකී නොකී සියලුම අකටයුතු දේවල් ..............කිරීමෙන් වලකින්න ............ පින් කරන්න..........