IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


අගමැති රනිල්ගේ කාලයත් අවසන්

(සුජිත් හේවාජුලිගේ )

ප්‍රශ්න විසඳීමට අසමත් අගමැතිවරයාගේ කාලයත් තව ටික දවසකින් අවසන් වන බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසීය.

මේ අගමැතිවරයාගේ ඉරණමද තව ටික දවසකින් කපුටු කාක් කපුටු කාක් කණ්ඩායම විසින් තීරණය කරනු ලබනු ඇතැයි ඔහු සඳහන් කළේය.

ඉන්ධන මිල රුපියල් පනහෙන් සීයෙන් වැඩිවෙද්දී අගමැතිවරයා කරන්නේ කුමක්දැයි ප්‍රහේලිකාවක් බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

 



අදහස් (8)

අගමැති රනිල්ගේ කාලයත් අවසන්

Bamunuarachchi Monday, 27 June 2022 07:55 AM

ඔහේ රනිල්ගේ කේන්ද්‍රය බලන්නේ ඔහේගේ ලොක්ක දෙනකොටම බැහැ කිව්වනේ. ඒ බැරිකමටම තමයි.

:       3       5

BamunuarachchiTuesday, 28 June 2022 10:52 AM

දැන් රනිල්ට දොස්කියන්න එපා. ඔහෙට ගොඩ එන්න තිබෙන එකම ක්‍රමය තමයි සජියට බැනලා ප්‍රසිද්දියේ රනිල්ට හේත්තුවෙන එක.

:       0       0

Saththaya Monday, 27 June 2022 08:39 AM

ඇත්ත , ඔයගොල්ලන්ගේ එක්කෙනා ආවොත් මුළු රටම හාරයි හැමදේම හොයන්න . ඒකනේ හොදටම පුරුදු වුනේ .

:       0       1

ravin Monday, 27 June 2022 08:53 AM

මේ යන විදිහට නම් කාගෙ කාගෙත් කාලය අවසන් වේවි...!

:       1       2

sahan Monday, 27 June 2022 11:22 AM

එයාගේ කාලය අවසන් වෙලා හුඟාක් කල්...!

:       5       7

ganegodaMonday, 27 June 2022 12:36 PM

ලොකු නින්දකට පස්සේ කාවින්ද ජයවර්ධන දැන්නේ ඇහැරිලා තියෙන්නේ...!

:       2       6

fairoos Monday, 27 June 2022 01:20 PM

පින් අගමැති සහ වැඩබැරි නන්දසේනත් එකතුවෙලා රට කනවා.

:       7       5

Sumith Monday, 27 June 2022 02:15 PM

ඒක ඔබේ පුතාණෝගේ වෙලාව කියලද ඔබ හිතන්නේ..? 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 274 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 245 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site