IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අගමැති මෝදි සොව පළ කරයි

එයාර් ඉන්දියා ගුවන් යානයේ අනතුර සැලවීමත් සමඟ තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඒ, එක්ස් ගිණුම හරහා සටහනක් පළ කරමිනි.

කඩා වැටුණේ 787 වර්ගයේ ඩ්‍රීම්ලයිනර් ගුවන් යානයකි. ගුවන් යානය 242 දෙනකු රැගෙන ගුජරාටයේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් නුවර ගැට්වික් ගුවන්තොටුපොළ බලා පියාසර කිරීමට නියමිතව තිබුණි.

යානය කඩා වැටුණේ එය ගුවන්ගත වී මිනිත්තු 5 ක් යද්දීය.

මේ අතර ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් ද සොව පළ කර ඇත. ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 242 දෙනා අතරින් 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

අගමැති මෝදි සොව පළ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site