
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) සහ ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) නියෝජිතයින් නවදිල්ලි නුවර දී හමුවිය.
ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා ශක්තිමත් කිරීම ඇතුළුව බලශක්ති, කෘෂිකර්මය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, මූල්‍ය තාක්ෂණය (Fintech), කෘත්‍රිම බුද්ධිය මඟින් ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවර්ධන කටයුතු, කුසලතා සහ නවෝත්පාදනය, සුවතා සංචාරක ව්‍යාපාරය, පොහොර නිෂ්පාදනය සහ වරාය සංවර්ධනය ඇතුළු ප්‍රධාන අංශ හරහා සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ ඒ සඳහා පුළුල් අවස්ථා ගවේෂණය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය සහ කුසලතා සංවර්ධනය හරහා දැනුම මූලික කරගත් ආර්ථිකයක් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැහැදිලි කළාය.

2025 නොවැම්බර් මස 04
18
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැතිනී ඉන්දීය වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි