
(කේෂර ගුණතිලක)
කුඩාඔය , මහයාය ප්‍රදේශයේදී ඊයේ (20) අකුණු සැර වැදී සිව්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි
.මෙලෙස මියගොස් ඇත්තේ ඇතිලිවැව මහආරගම මහයාය ප්‍රදේශයේ පදිංචි ඩී.එම් නන්දා මාලනී (38) නැමති කාන්තාවකි.ඇය නිවාස ආසන්නයේ පිහිටි වගාබිමේ පොද වැස්සේ වැඩකරමින් සිටියදී සවස පහට පමණ
අකුණු සැර වැදීමෙන් තුවාල ලබා දෙහිගස්හංදිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd