එදා “මූන්ස්ටෝන්ස්” (Moonstones) සංගීත කණ්ඩායමේ අතීතය සිහිපත් කරමින් මෙදා ප්‍රවීණ සංගීත ප්‍රසංග සංවිධායකවරයකු මෙන්ම ගායන ශිල්පියකු ද වන දමයන්ත කුරුප්පුගේ “ඩී.කේ. ප්‍රමෝෂන්ස්” ඉදිරිපත් කරන ''Moonstones Live'' (Memories of The Fabulous) ගී ප්‍රසංගය මෙම මස 28 වැනි දින පස්වරු 7.00 ට කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහිදී ඇනස්ලි මාලවන, ඉන්ද්‍රානි පෙරේරා, සුනිල් මාලවන, චානක පෙරේරා, ලෝරන්ස් මැන්රික්ස්, ධම්මික විජේසිරි, ෆෙරෝස් අස්මන්, උපාලි උබේසේකර, ස්ටැන්මෝර් ද ජොන්ක්, සොහාන් වීරසිංහ හා ලලිත් ප්‍රනාන්දු ගීත ගායනා කරති.
ආරාධිත ගායන ශිල්පියා ලෙස චිත්‍රාල් සෝමපාල දායක වන මෙම ප්‍රසංගයේ කථනය විජය කොරයාගෙන් වන අතර, සංගීතය සුපර් චයිම්ස් සංගීත කණ්ඩායමෙනි. මෙහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘ඬේලිමිරර්’ හා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත් වෙතිනි. ප්‍රසංගය පිළිබඳ වැඩි විස්තර 0777744950 දුරකතන අංකයෙන් ලබාගත හැකිය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මූන්ස්ටෝන් මතක ගී ආවර්ජනය 28 දා
kule Sunday, 21 July 2019 09:05 AM
දායක වූ සැමට ස්තුතියි සුබ පැතුම්