ජනප්‍රිය වේදිකා, ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිණියක් වන මානෙල් චන්ද්‍රලතා දැඩි ලෙස රෝගාතුරව මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
ඇයට ඉක්මන් සුවය පතා නුවන් විජය ශ්‍රී ප්‍රමුඛ ශ්‍රී ඩී්‍රම්ස් රුක්මණී දේවි කලායතනය මගින් විශේෂ බෝධිපූජා පිංකමක් අද (21) පස්වරු 6.00ට පිළියන්දල කුඩාමාදුව ශ්‍රී සාංඝිකාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම පිංකම සඳහා සියලුම කලාකරුවන්ගේ පැමිණීමත්, මානෙල් චන්ද්‍රලතාගේ රසික රසිකාවියන්ගේ පැමිණීමත් බලාපොරොත්තු වන බව නුවන් විජය ශ්‍රී “රසවින්දන”ට පැවැසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මානෙල් රෝගාතුර වෙයි
sharm warn Thursday, 07 November 2019 09:58 AM
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. දෙවි පිහිටයි.