2025 දෙසැම්බර් මස 18
217
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“රට බෙදන ව්‍යවස්ථාව ගේනදාට ජනතාව පාරට බහිනවා - මහින්ද රාජපක්ෂ
tikiri Monday, 01 May 2017 05:23 PM
මහින්ද මැතිතුමාට ලාංකික ජනතාවගේ සහයෝගය තවම තිබෙන බව අද ගාලු මුව දොරේ රැස්වුන ලක්ෂ සංඛ්‍යාත ජනතාවෙන් පෙනී ගියා.
Preethi(senkadagala) Monday, 01 May 2017 05:26 PM
රනිල් මැතිතුමනි, දැන් මහින්දගේ අභියෝගය පිළිගෙන වහාම පළාත් පාලන සභා ඡන්දය පවත්වන්න
Asela Monday, 01 May 2017 05:29 PM
ඉන්දියාවට අපේ රටේ සම්පත් සහ භූමිය විකිණීමට උත්සහ කරන අයට අද මැයි දිනයෙන් පෙනෙන්න ඇති ජනතාව ඉන්නේ කොහෙද කියලා. දැන්වත් මොලේ පෑදුනොත් හොඳයි.
lalith Monday, 01 May 2017 08:31 PM
ඒ කියන්නේ එක ගෙනාවේ නැතිනම් තාජ් සමුද්‍ර හෝටලේද?
sathyayaa Monday, 01 May 2017 10:47 PM
ඉතියෝපියා කියල රටක් තියෙනවද කියල මෙයාගේ 42 වසරක දේශපාලන ජීවිතයේදී කවදාවත් අහල නැහැ වගේ. කොහෙද ඉතින් පොතක් පතක් කියවන එකක්යැ.
nimalrajapaksha Tuesday, 02 May 2017 03:13 AM
මොන වෙස් මුණ දාගන ආවත් අපි නැහැ රැවටෙන්නේ ,අද ලෝක කම්කරුවාගේ දිනය කියනවට මම කැමති නැහැ මොකද ලෝකේ අපි දැකල නැහැ , කොළ පට ,රතුපාට, නිල්පාට, කම්කරුවන් ,මෙතන මනාවට පැහැදිලි වෙනවා කම්කරුවා ,දෙශපාලකයන් විසින් බෙදා වෙන්කර ඇති බව, ඒ නිසා කම්කරුවට පාට, පක්‍ෂ නැහැ, සැබැ කම්කරුවන් නම් මොවුන් සියලුම දෙන එක තැනකට රොක් වෙන්න ඕන, එවිට තමයි කම්කරුවාගේ බලය පාලකයන්ට පෙන්නේ ,{ බෙදිගියොත් රට යයි සුන්වී // පෙර දිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර ශ්‍රීලංකා //
සතයපාල Tuesday, 02 May 2017 06:33 AM
එතකොට හමුදා මුලස්ථානයේ අක්කර විස්සක් ෂැංග්රිල්ලා එකට දුන්නේ කවුද වරාය නගරය හදන්න චීනට අක්කර සීයක් දුන්නේ කවුද තාජ් එක ලග ඉඩම ඉංදීය සමාගමකට දුන්නේ කවුද මේවටත් උත්තර දෙන්න මහත්තයෝ.