(ඡායාරූප - ගයාන් අමරසේකර)
වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේ පිටුපස පිහිටි උත්සව ශාලාව අද (18) කඩා වැටී ඇති අයුරු. මෙම ගොඩනැගිල්ල කලක් යනතුරු තට්ටු පහකින් සමන්විත වී තිබි ඇති නමුත් මෑතකදී තට්ටු හතක් දක්වා ඉදිකර ඇතැයි වාර්තා වේ. ඉන් 21 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් හතර දෙනකු තවමත් අතුරුදන් බවත් පොලිසිය කියයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම ...
ලංකාවට ගොඩනැගිලි තැනීමේදී ප්‍රමිතියක් තිබුනොත් හොඳයි. හදන්න වලේ හදල, මනුෂ්‍ය ජිවිත වලටත් හනිවෙනවා. මානව හිමිකම් කෙසේ වෙතත් ඉන්න තැන පිළිවෙලකට හදාගෙන පිරිසිදුව ජිවත් වෙන්න පුළුවන් ක්‍රමයක් ඇත්තෙම නැද්ද? ලොකු ලොකු තැන්වල ලොකුකම් විතරයි.
මේක තට්ටු ගොඩනැගිල්ලක්ද ...මටනම් පෙනෙන්නේ ඉතා අපිරිසිදු මුඩුක්කුවක් වගෙයි.
පිළිගත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් (architect ) කවදාවත් මෙවැනි මෙවලමක්, තිබෙන ගොඩනැගිල්ලක් මත ඉදිකිරීමට අවසර දෙන්නේ නැහැ. මේකත් නගර ශාලාවේ ඉන්න කෙනෙකුගේ සාක්කුවට කීයක් හරි දාලා, පටන් ගත්ත වැඩක් වෙන්න බැරිද ? සම්පුර්ණ පරීක්ෂණයක් කරලා, පර්මිට් එක දීපු මිනිහව අල්ලාගෙන අමතක නොවන දඬුවමක් දිය යුතු වෙනවා, අනිත් අයටත් පාඩමක් වෙන්න. රට පුරාම ඉදිවෙන ගොඩනැගිලි වල නියමිත ප්‍රමිති තිබේද ? වාසනාවකට මෙන් ජීවිත හානියක් නැති වුනත්, තුවාල ලැබූ අයට සැහෙන වන්දි ලබාදීමට බලධාරීන් උත්සුක විය යුතු වෙනවා !
මෙම ගොඩ නගිල්ල්ලේ තට්ටු ගණන වැඩි කිරීමේ සැලැස්ම කොළොඹ මහා නගර සභාවෙන් අනුමැත වී ඇත්නම් . එම අනුමැතිය ලබා ගැනීමට තත්ව වාර්තාව [structural report ] ඉදිරිපත් කල ඉංජිනේරුවා හෝ ආයතනය මෙන්ම ප්‍රමිතියක් නැති කම්බි වලටත් තත්ත්ව සහතිකය දෙන අයත් වග කිව යුතුය.