IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


හලාවත ධීවරයෝ යළි තෙප්පම් ජීවිතයට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම හා හලාවත ධිවරයන් තමන්ගේ පැරණි තෙප්පම යළි රැකියාව සදහා යොදා ගෙන ඇති ආකාරය දැක ගත හැකිය.

තෙප්පම්වල රැකියාවේ යෙදි සිටි ධිවරයන් වැඩි මසුන් ප්‍රමානයක් අල්ලා ගැනිමට මීට වසර 10කට පෙර එන්ජීන් සහිත බෝට්ටුවලට නැඹුරු විය.

ඉන්ධන නොමැති වීමත් පෝලිම්වල වැඩි කාලය ගත කිරීමට සිදුවීම නිසා මෙම තීරණය කළ බව ධීවරයෝ පවසති.

බෝට්ටුවලට හුරු වු ධිවරයන් යළි මේ දිනවල නැවත තම පැරණි තෙප්පම්වලට හුරු විමටත්, තෙප්පම් මිළදි ගෙන මුහුදු යාමටත් කටයුතු කිරීමට සිදුව ඇති බව ධිවරයෝ පවසති.

ධිවරයන් පවසන්නේ නැවත තම රැකියාවට තෙප්පම උපයෝගී කර ගැනිමට සිදුව ඇත්තේ පවතින ඉන්ධන ගැටළුව හේතුවෙන් බවයි.



අදහස් (1)

හලාවත ධීවරයෝ යළි තෙප්පම් ජීවිතයට

Bamunuarachchi Wednesday, 30 March 2022 07:08 PM

තව සති දෙකකින් ජනාධිපති ඔබගේ ප්‍රශ්න සියල්ල විසඳනවා... ජෙප්පෝ සහ සජිත් මිනිස්සු කලබල කරනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site