(බී බී සී පුවත් ඇසුරිණි - 085)
ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්දෙන් හදිසියේ ලාවා පිටවීමට පටන් ගැනීමත් සමග එහි ඡායාරූපගත කිරීමක් සඳහා ගොස් සිටි බී බී සී සේවයේ කණ්ඩායමක් සහ සංචාරකයන් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ගිනි කන්දෙන් පිටවූ ගිනියම් ගල් කැබලි සහ දුම් වලට මැදි වීමෙන් 10දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් ආසන්නයේ තිබූ ආරක්ෂිත රථයකින් මෙම පිරිස ඉවත් කළ බවත් මුදවාගැනීමේ කණ්ඩායම් පවසති.
ගිනිකඳු පිපිරීම් අධ්‍යයනය කිරීමේ වැදගත්කම ගැන වාර්තා වැඩසටහනක් සකස් කිරීමට පිපිරීම සිදුවන අවස්ථාවේ එහි ගොස් සිටි බීබීසී විද්‍යා අංශයේ වාර්තාකාරිණියක වන රෙබෙකා මොරෙලි මහත්මිය පවසයි. එය ඇගේ ජීවිතයේ ලද භයානකම අත්දැකීම බව ද කියයි.
එට්නා ගිනි කන්ද යුරෝපයේ තිබෙන උසම ගිණි කන්ද වන අතර ලෝකයේ වඩාත්ම සක්‍රිය ගිනිකඳු වලින් එකකි.




2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිම මිදුණු සීතලේ එට්නා කන්ද ගිනිගනී