(සුදත් එච්. එම්. හේවා)
හැටන් කතරගම දේවාලයේ සුර අසුර සංග්‍රාමය අද (02) සවස් කාලයේදි හැටන් නගරයේදී පවත්වන ලදී.
හැටන් නගරයේ පැරණිතම හින්දු දේවාලය වන හැටන් කතරගම දේවාලයේ අසුරයන් පරදා සුරයන් ජය ගැනීම නිමිති කරගෙන වාර්ෂිකව පවත්වනු ලබන සුර අසුර සංග්‍රාමට හෙවත් ස්කන්ධස්ටි උත්සවය මෙවරද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මෙවරද පියවර ගත් බව එම දේවාලයේ ප්‍රධාන පූජක බාලා ෂර්මා පූජකතුමා පැවසීය.
මෙවරද මෙම සුර අසුර සංග්‍රාමය හෙවත් ස්කන්ධස්ටි උත්සවය සඳහා ප්‍රදේශයේ විශාල හින්දු බැතිමතුන් පිරිසක් එක්ව සිටි අතර මෙම බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා හැටන් මූලස්ථාන පොලිසිය විසින් විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබුණි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද සුර, කව්ද අසුර!!!
අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යාවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිතයටින් අන්ධව විශ්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න.
හරිම විචිත්‍ර උත්සවයක් වගේ... ඡායාරූප පල කලාට ස්තුතියි.
මේවගේ විචිත්‍රවත් සංස්කෘතීන්ගේ සංකලනය අපේ දියුණුවට යොදා ගත හැකි නිසි කළමනාකරණයක් කලොත් මේ කාලයේ විදේශ සංචාරකයන් ගෙන්න ගන්න තිබුණු පොඩි ප්‍රසිද්ධියක් දුන්නා නම්...