IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හැටන් පාසල් විෂබීජහරණයට

(රංජිත් රාජපක්ෂ)

පළමු පාසල් වාරය 11 වැනිදා ආරම්භ කිරීම සඳහා හැටන් ප්‍රදේශයේ සියළුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විෂබීජ හරණයට ලක් කිරීම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් අද (09) ආරම්භ කරනු ලැබීය.

පසුගිය දින කිහිපය තුළම එම පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් පාසලට පැමිණ පාසල් සුද්ද පවිත්‍ර කිරීමෙන් අනතුරුව හැටන්, දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් අද (09)  විෂබීජහරණය සිදු කරනු ලැබීය.

පාසලට පැමිණෙන ළමුන්ට දෑත් පිරිසිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් විදුහල්පතිවරයා සහ අචාර්ය මණ්ඩලය විසින් මේ වනවිට සකස් කර ඇති අතර, පාසල් වාරය ආරම්භ කිරීමත් සමග දිනපතා පාසල් අවසන් වීමෙන් පසු පාසල සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරන බව හැටන්, දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්.එස්. මැදවෙල මහතා කියා සිටියේය.



අදහස් (0)

හැටන් පාසල් විෂබීජහරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site