( මොහොමඩ් ආසික්)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීමටත් යහපාලන රජය බලයට ගෙන ඒමටත් දායකත්වය ලබා දුන් සියලුම පොදු ජන සංවිධානවල එකමුතුවෙන් ‘හැට දෙලක්ෂය සීරුවෙන්‘ මැයෙන් සත්‍යග්‍රහයක් සහ රැළියක් මහනුවර ජෝර්ජ් ඊ.ද සිල්වා උද්‍යානයේදී අද (03) සවස ආරම්භ විය.
ජනතාව යහපාලන රජයෙන් අපේක්ෂා කරන බලාපොරොත්තු සහ එදා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා ගැනීම මෙම සත්‍යග්‍රහය සහ රැළියේ අරමුණ බව සංවිධායකයෝ පැවසූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
62 ලක්ෂයක් දැන්නම් නෑ. පුලුවන්නම් චන්දයක් තියලා බලන්නකෝ.
පෝස්ටර් ටික කවුද ලියලා දුන්නේ කියලා හිතාගත හැකියි.
හැට දෙලක්ෂයක් තියා 200ක් වත් නෑනේ. දැන් ඔච්චරද ඉතුරුවෙලා ඉන්නේ?
ජයවේවා
සූ ගාලා හැට දෙකක් විතර ඉන්නේ
ලැජ්ජා නැතුව තව ඇවිල්ලා උද්ඝෝෂනත් කරනවද?
රටටම සපයපු 2017 හොදම විහිලුව.
දැන් ජනතාව රවටන්න බෑ ජනතාව තීන්දු අරගෙන අවසන් මොකද කරන්නේ කියල
දාස මයා, එතන හරියටම 63ක්ම ඉන්නවා!!
ආණ්ඩුව කඩා වැටෙන්නට පෙර රට කඩන බෙදන ගිවිසුම් ටික බලහත්කාරයෙන් හෝ ලබාගන්නට අවශ්‍යයි . මේ අවස්ථාව නැවත උදාවෙන්නේ නෑ කියල දන්නා උදවිය රට බෙදාගන්නට අවශ්‍ය ටික කරගන්න දගලන්නේ. ආණ්ඩුවත් දන්නවා ඡන්දයකදී පොඩි හරි ආසන ටිකක් ගන්න පුළුවන් සුළු ජාතික ඡන්ද ටික තමන් ළඟ තියාගන්නට ඔවුන් ඉල්ලන කප්පම් දීමෙන් විතරයි කියලා.
මේවා වෙන්නේ කාගේ උවමනාවටද කියල අවසාන පින්තූරය කියනවා.....
62 න් මාව අඩු කරන්න
කලබල වියයුතු නැහැ. ජනතාව හොදින් දන්නවා මෙයාලගේ අරමුණු මොනවද කියලා.
හරිම අසීරුවෙන් වගේ ඉන්නේ සංහිදිය ඇත්තෝ ඇරුණහම
යහපාලක රැල අපේ මව්බිම දෙමළ හා මරක්කල ජාතිවාදීන් සනසමින්, රට බෙදල හරි, තවදුරටත් බලයේ ඉන්න තමයි උත්සහ කරන්නේ. මේ අයට ආවඩන අයට බූවල්ලෙන් ගහන්න ඕනෑ.
අායෙමත් 62 ලක්ෂයක් ගන්නේ බත් කන හරක් රැලක් හිටියොත් තමයි. යහපාලනේ නම් මරු. අන්තිම පින්තූරෙන් පේනවා පැහැදිලිවම කාගේද වුවමනාව කියලා.