7 ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්‍රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්
ඉරානයට ගහන්න පටන් ගත්තා - ට්‍රම්ප් ඇමෙරිකන් හමුදා ඉරානයට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත. ඊශ්‍රායලය ද එම ප්‍රහාර සදහා ඇමෙරිකාවට සහාය දෙන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත... 28 February 2026
Y kalpa · 1 hour ago කලාප කාර්යාලයෙන් හා පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් පාසල් පරීක්ෂණයට කීදෙනෙක් යනවද ඔවුන් ඒවාට යන්නේ මාසික ගමන් වියදම ගන්න විතරද ඔවුන් බලන්නේ මොනවාද පරීක්ෂණ හරියට කලානම් ඕව වෙන්නේ නැහැ. Reply 0
Y sunil · 1 hour ago මැති ඇමති වරුන්ට අලුතෙන් වාහන ගන්න අනුමත කරපු කෝටි ගණනක ඇස්තමේන්තුව ටිකක් පමා කරලා ඒ සල්ලි වලින් රටේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට ඉගෙනීම කරගෙන යන්න හරි හැටියට මේ වහලවත් හදාළ දෙන්න කියල ගරු ජනාධිපති තුමාට චන්දෙ දුන්නු චන්ද දායකයෙකු හැටියට ආයාචනා කර සිටිමි. Reply 0
Y lalith · 1 hour ago වෙන රටවල්වල සිසුන් බාහිර කටයුතු වලට යද්දී අධ්‍යාපන දෙපාර්තමේන්තු වලින් ප්‍රවාහන පහසුකම් සලසනවා. එහෙම තියෙද්දී අපේ ගුරුවරු කොහොම හරි දරුවන්ව බාහිර කටයුතු වලට ප්‍රවාහනය කරද්දී ඒ ලොරිය කඩාවැටුන කියල ගුරුවරයා හිර බාරෙට දැම්ම. වායු සමනය කරපු වාහනවල ටයි පොලු හිරකරගෙන එහා මෙහා යන අධ්‍යාපන පරිපාලන නිලධාරීන් වෙනද වගේම වැජබි වැජබි උන්න. දැන් මේදා පාර කවද හිරභාරේට ගන්නේ? පාසල් ගුරුතුමියයි විදුහල්පති තුමයි, අන්තිමට වහලේ හදපු වඩු බාසුයි ද? Reply 0
Y PRADEEP LIYANAGE · 1 hour ago පාසල් සිසුන්ගේ සියලුම ප්‍රශ්න විසදා, මේ දිනවල ටැබ් පරිගණක බෙදා දෙන අකිල විරාජ්ගේ අවධානය මේ කෙරෙහි යොමුවේවා. මේ පුවත පත්තරේ පල වුන නිසා ජනාධිපති තුමත් දැන ගනීවි. Reply 0
Y weerawardana · 1 hour ago සුදු ඇදුම මාරුකරන්න හිතන වෙලාවේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන, පාසල් සංවර්ධනය ගැන හදවතින් හිතන්න .බොරු වැඩ කරලා රජ වෙන්න හදන්න එපා.සුදු ඇදුම අපේ ශ්‍රී ලංකාවට ගොඩක් හොදයි Reply 0
Y විකුම් රංගන · 1 hour ago ඔය පාසල අයිති වෙන්නේ පළාත් සභාවට . දන්නේ නැත්තන් ඉගෙන ගන්න මෙතන පහරන්නේ නැතිව. ඕක තමයි බුරුවන්ගේ රටේ තියන අධ්‍යාපන සිස්ටම් එක. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹට කිරි අපිට කැකිරි!!! හැමදාම මේ ටික තමා.
දැන්වත් නගරයේ පාසල් වලට ආවැඩීම නවත්වා ගමේ පාසලට සලකන්න.
කලාප කාර්යාලයෙන් හා පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් පාසල් පරීක්ෂණයට කීදෙනෙක් යනවද ඔවුන් ඒවාට යන්නේ මාසික ගමන් වියදම ගන්න විතරද ඔවුන් බලන්නේ මොනවාද පරීක්ෂණ හරියට කලානම් ඕව වෙන්නේ නැහැ.
මැති ඇමති වරුන්ට අලුතෙන් වාහන ගන්න අනුමත කරපු කෝටි ගණනක ඇස්තමේන්තුව ටිකක් පමා කරලා ඒ සල්ලි වලින් රටේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට ඉගෙනීම කරගෙන යන්න හරි හැටියට මේ වහලවත් හදාළ දෙන්න කියල ගරු ජනාධිපති තුමාට චන්දෙ දුන්නු චන්ද දායකයෙකු හැටියට ආයාචනා කර සිටිමි.
වෙන රටවල්වල සිසුන් බාහිර කටයුතු වලට යද්දී අධ්‍යාපන දෙපාර්තමේන්තු වලින් ප්‍රවාහන පහසුකම් සලසනවා. එහෙම තියෙද්දී අපේ ගුරුවරු කොහොම හරි දරුවන්ව බාහිර කටයුතු වලට ප්‍රවාහනය කරද්දී ඒ ලොරිය කඩාවැටුන කියල ගුරුවරයා හිර බාරෙට දැම්ම. වායු සමනය කරපු වාහනවල ටයි පොලු හිරකරගෙන එහා මෙහා යන අධ්‍යාපන පරිපාලන නිලධාරීන් වෙනද වගේම වැජබි වැජබි උන්න. දැන් මේදා පාර කවද හිරභාරේට ගන්නේ? පාසල් ගුරුතුමියයි විදුහල්පති තුමයි, අන්තිමට වහලේ හදපු වඩු බාසුයි ද?
කෝ මේ අර දුන්න ටැබ්ස් ටික ඒවාට හානි නැත්නම් ලමයි මැරුණත් කමක් නැහැනේ
අධ්‍යාපන ඈමතිතුමෝ, "ලගම පාසෑල, හොදම පාසෑල නේද? අනේ අනිච්චන්!
පාසල් සිසුන්ගේ සියලුම ප්‍රශ්න විසදා, මේ දිනවල ටැබ් පරිගණක බෙදා දෙන අකිල විරාජ්ගේ අවධානය මේ කෙරෙහි යොමුවේවා. මේ පුවත පත්තරේ පල වුන නිසා ජනාධිපති තුමත් දැන ගනීවි.
දෙයියෝ සාක්ෂි.
ලැප්ටොප් ටිකක් දෙමු මේ අයටත්
සුදු ඇදුම මාරුකරන්න හිතන වෙලාවේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන, පාසල් සංවර්ධනය ගැන හදවතින් හිතන්න .බොරු වැඩ කරලා රජ වෙන්න හදන්න එපා.සුදු ඇදුම අපේ ශ්‍රී ලංකාවට ගොඩක් හොදයි
ඔය පාසල අයිති වෙන්නේ පළාත් සභාවට . දන්නේ නැත්තන් ඉගෙන ගන්න මෙතන පහරන්නේ නැතිව. ඕක තමයි බුරුවන්ගේ රටේ තියන අධ්‍යාපන සිස්ටම් එක.