IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිසුජන ව්‍යාපාරය උද්ඝෝෂණයක

 

 

(ශාන්ත රත්නායක)


 
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය මගින් අද (3) පස්වරුවේ කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝසණයක නිරතවූහ.
 
2019 වසරේ කඩයිම් ලකුණු හේතුවෙන් අසාධාරණයට ලක්වූ අ.පො.ස උසස් පෙළ සිසුන් වහා විශ්වවිද්‍යාල වලට බදවා ගන්නා ලෙස රජයට බල කරමින් මොවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරතවිය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු
රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු පිරිසක් උද්ඝෝෂණයට සහභාගී වූහ.



අදහස් (3)

සිසුජන ව්‍යාපාරය උද්ඝෝෂණයක

Raveendra Wednesday, 03 February 2021 11:29 AM

කෝ බලන්න පෝස්ටර් වල අකුරු ටික...? මේක පිටුපස ඉන්නෙත් කලුකුමාරයා ප්‍රමුක රතු චීත්තකාරයන්ගේ හොඳම අන්තරේ මෝඩ රැල නේද...? අනේද කියන්නේ අඩුතරමින් නිදහස් අධ්‍යාපනය යන්නෙහි අර්ථයවත් නිවැරදිව දන්නවද?

:       9       11

Prabha Wednesday, 03 February 2021 06:37 PM

විශ්ව විද්‍යාලයට යන්න උද්ඝෝෂණ ඇතුලේ උද්ඝෝෂණ... ඊට පස්සේ රස්සා ඉල්ලලා උද්ඝෝෂණ..

:       0       0

prasanna Wednesday, 03 February 2021 11:31 PM

පිස්සුද මන්දා මේ කොරෝනා අස්සේ මේවා කරන්නේ? කැම්පස් ගියේ සල්ලි දීලද? රතු හැට්ට කාරයින්ගේ වැඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site