ඉෂාන් සංජීව
මැනුම් සභාව තුළ භූ විඥාපන පීඨ නියෝජනය වහා ස්ථාපිත කරන්නැයි ඉල්ලමින් මහා ශිෂ්‍ය සංගමය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (23) උද්ඝෝෂණයක නිරතවුහ.
විරෝධතාකරුවන් පා ගමනින් පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයේ යෙදිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වයසට පා ගමන් යන එක හොඳයි. ඒක ශරීරයට හොඳ ව්‍යායාමයක්.
අද නාන්න ඕනේ නැහැ. නාලම ඇවිත් ඉන්නේ...
නාගන්න එකත් කරන්නේ වෙහෙස මහන්සියකින් තොරව, පිනටමයි.
මේ අය ගුටිකන්න සහ නාන්නම ඉපදුන පිරිසක්..
ඔය ඉල්ලන එක ඉක්මණට ස්ථාපිත කරන්න. මේ පාර දිගේ ගමන් ගන්නේ අපේ රටේ බදු ගෙවන්නන්ගේ කරපිට පැටවුණු තවත් බරක්...
හොඳින් විභාග පාස්කරලා ඇවිත් කාලය, මුදල්, නාස්ති කරමින් නාගෙන පාගමන් යනවා. අට පාස් කොල්ලෝ තෙමිගෙන ගඟා පිටාර ගලන තැන්වලට වේලි බඳිනවා. ඔබලා ඉගෙන ගත්තට වඩා හොඳයි කුඹුරු කෙටුවා නම්...
මේක මහා කාලකන්නින්ගෙන් පිරුණු රටක්. මොවුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි..
මෙතන ඉල්ලලා තියෙන්නේ සාධාරණ ඉල්ලීමක්... වැරදි දෙයක් නෙමෙයි. සාකචඡා කරලා බැරිවුණාම තමයි පාරට බහින්නේ... එහෙම බැහැලා තමයි පේරාදෙණියට කළමණාකරන පීඨයක් ලබා ගත්තේ. හැබැයි මම දැකලා තියනවා. මෙතන උඩ ඉන්න සෙට් එක සරසවි සිසුන් හොඳක් කළත්, නරකක් කළත් කරන්නේ සිසුන්ව විවේචන කරන එකම විතරයි. මම හිතන්නේ මිදි කන්න ගිහින් කන්න බැරිවෙලා මිදි තිත්තවුණු නරි ටිකක් මේ.... මේ මිනිස්සු හැමවෙලේම අාණ්ඩුවේ අධ්‍යාපනය ලබන එක ගැන විවේඡනය කරනවා. එක්කො මෙයලා පාසල් ගිහින් නැතුවද? නැත්නම් පුද්ගලික පාසල්වලට ගිහින්ද? මැට්ටෝ තුරන් වෙන්න නම් අධ්‍යාපනය තවත් සෑමපැත්තකින්ම පුළුල් කරන්න ඕනේ... රටක් දියුණු වෙන්නේ එතකොටයි. කියවන්න, ලියන්න ඉගැන්නුවට මදි..
මේ අයට, මේ දවස්වලවත් රටට හෝ ජනතාවට වැඩක් ඇති වැඩක් කරන්න බැරිද, නිකන් තෙමෙන්නේ නැතිව?
පේරාදෙනිය රෝහල පැරා මෙඩිකල් සිසුවන්ට සායනික පුහුණුවට ලබා දීමට දොස්තර සංගමය කරන කෙනෙහිලි කම් සම්බන්දව මොකද කරන්නේ ? දැන් අවසර දීලද පහුගිය කලෙ තිබිච්ච උද්ගෝශනයට මොකද උනේ?
මීට වඩා නරකද රට වෙනුවෙන් ගංවතුරට යට වෙච්ච මිනිසුන්ට උදව්වක් කළා නම් (අඩු වශයෙන් මේ දවස්වල වත්)
ඉස්ලේලා සාකච්ඡා කරලා ඉන්න එපායෑ........ මේ යක්කු මොකක් හරි ඉල්ලන්නේ උද්ඝෝෂණය කරලා..වො ඉල්ලන්න ක්‍රමයක් තියනවා..ඊටත් මේ වැස්සේ මේ එක වතුරට පීඩා විදපු මිනිසුන්ට උදව්වක් කරලා ආවද, මේ යක්කු අපේ බදු මදුල් විනාශ කරනා හැටි..
කුඩුවකට සීමා වුන ගිරවෙක් සමග වාද කරලා පලක් නැහැ බද්රානි? ගිරවෙකුගේ හඬට වඩා දැන් ඇහෙන්නේ, කාක් හඬ. කොහොමත්, කපුටෝ කෑ ගහන්නෙත් කුණු ගොඩවල් අසලනේ.
ඉස්සර මට මතකයි පාසලේ, පන්තියේ, ගමේ, සමාජයේ කොන් වුන ළමයින් සිටියා. ඔවුන්ට අන් අය හා එක්වෙන්න බෑ. මොකද අදහස් හරිම අමුතුයි සුලු දෙයක් මත හෝ අන් අය කපා හැරීමටත් සමාජයේ ඉස්මතුවීටත් උත්සාහ දරනවා එහි ප්‍රතිලෝමය ලෙස සමාජය ඔහුව කොන් කරනවා. කොන් වුන කෙනා සමාජසීලි මිනිසුන් පිලිකුල් කරනවා. සමාජ කණ්ඩායම්,මතවාද ඉවසන්නේ නෑ. දුටු තැන බර අවි යොදා පහර දෙනවා. කොටින්ම කිව්වොත් කන්ඩායමක් සතුටු වෙනවා හිනාවෙනවා දකින්නවත් අාශා නෑ. අවසායේදී පීඩනය විවිදාකාරයෙන් පිට කරනවා. පිටකරන්න නැත්තම් පස්සේ කාලයක මානසික ව්‍යාකූලතා අැති කරාවි. මම තව උදව් කරන්නම්.
සුපුරුදු ලෙස සති අන්තයේ මිදුලේ තිබෙන මල් පාත්තියේ වල් පැලැටි ගලවමින් සිටි මම, මගේ නිවස අසල පදිංචි පශු වෛද්‍යවරයාගේ වැටේ ගැට ගසා සිටි කුඩා වසු පැටියා බොහෝ වෙලාවක් තටමා, දැමු ගොම ගොඩ දැක, එය රැගෙන විත් පොහොර ලෙස මගේ මල් පාත්තියට යෙදුවා. තව ටික දිනකින් ගහේ මල් පිපෙයිද? එසේ නැතිනම්, පනුවෝ පිරිලා මල් ගස් ටික විනාශ වෙලා යයිද කියලා නම් දැන්මම කියන්න බැහැ. මනෝ වෛද්‍යවරයෙක් ලෙස රඟන, ලොකු වැඩ නොමිලේ කරලා දෙන සාස්තර කාරයෙක් නම් ඉන්නවා මේ කිට්ටුව. බලන්න ඕනෑ එයාගෙන් වත් අහලා මල් ගසේ අනාගතය ගැන...