IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සර්වඥ ධාතූන් වහන්සේලා ගංගාරාමයට

 

(ශාන්ත රත්නායක)


වැල්ලම්පිටියේ වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ වැඩ විසු ශ්‍රී සර්වඥ  ධාතූන් වහන්සේලා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (15) වැඩම කරවුහ.

හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය අද (15) පෙරවරුවේ සිට (17) වැනි දා උදේ 9.00 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

අනතුරුව මෙම ධාතූන් වහන්සේලා පකිස්තානයේ තක්ෂිලා නුවර කෞතුකාගාරයට වැඩම කරවීමට නියමිතය.



අදහස් (3)

සර්වඥ ධාතූන් වහන්සේලා ගංගාරාමයට

Yasapala Ponnamperuma Wednesday, 16 May 2018 04:07 AM

සාදු! සාදු! සාදු!

:       0       6

k a Soorasena Wednesday, 16 May 2018 05:16 AM

මගේ අදහස නීතිය කාටත් පොදු විය යුතුයි මන්ද බෝර්ඩ් ගහලා තියනවා පොටෝ ගැනීම තහනම් කියලා. එහනම් මැය කරන්නේ මොනවද?

:       0       0

නුමාWednesday, 16 May 2018 12:26 PM

ඔබේ අදහස නිවැරදිය. නීතිය කාටත් සමවිය යුතුයි. මට නොවැටහෙන දෙය නම් ඡායාරූප ගැනීම වළක්වන්නේ මන්ද යන්නයි. සීගිරි බිතුසිතුවම් වැනි දෑ නම්, කෘත්‍රිම ආලෝකය නිසා වර්ණයන්ගේ වෙනසක් සිදුවන නිසා ලාංකිකයින් නැවැත්විය නොහැකි නිසාත් පොදුවේ ඡායාරුප ගැනීම තහනම් කර තිබෙනවා. නමුත් ඡායාරූපයක් ගැනීමෙන් ධාතුවකට වන හානිය කිමක්දැයි අපැහැදිලියි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site