( මහනුවර විශේෂ චමිල් රූපසිංහ)

පාකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මහනුවර උඩුනුවර අඹන්වල පුරාණ විහාරයේදී අද (12) දින ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.
පූජ්‍ය අඹන්වල ගුණරතන හිමියන්ගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතාගේ ඉල්ලිම මත මෙම ධාතුන් වහන්සේ මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් මහනුවර, උඩුනුවර, අඹන්වල පුරාණ විහාරයේ සාදන ලද විශේෂ පීඨිකාවක තැන්පත් කර ඇති අතර අද (12) දින සිට හෙට (13) අලුයම 5 දක්වා ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව හෙට (13) දින පෙරහරින් සේදවත්ත පුරාණ විහාරයට වැඩම කරවනු ලබයි.
වැල්ලම්පිටිය වෙහෙරගොඩ පුරාණ විහාරයේ 14 වැනිදා සිට 15 දින දක්වා මෙම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කර එදිනම කොළඹ හුණුපිටිය ගංගාරාමයට වැඩම කරවීමට නියමිතය.






2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සර්වඥ ධාතූ ප්‍රදර්ශනය අඹන්වලදී
සෙනෙවි Saturday, 12 May 2018 01:31 PM
ඇත්තටම මේවා අවශ්‍යද?
Samare Sunday, 13 May 2018 06:08 AM
පාකිස්ථානෙන් වැඩමවූ නිසා මේවටත් විරුද්ධව සමහරු උත්ඝෝෂණ කරයි ද දන්නේ නැහැ
කුමාර් (ගල්ෆ්) Sunday, 13 May 2018 10:39 AM
රටේ පාපය ඉහ වහා ගිහිල්ලා, ඉතින් මේවා කළා කියලා ඔක්කොම හරියයිද?
නිමල් රත්නායක Sunday, 13 May 2018 12:54 PM
කරුණාකර බුදු දහම බේරා ගන්න උදව් කරන්න!
lashan Sunday, 13 May 2018 01:44 PM
ඔයාලා වඳිනවා... කතෝලික අපි යාඥා කරලා ස්තුති කරනවා.